
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුවේට් බලා පියාසර කළ ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසි ගොඩබැස්සවීමකට ලක් කර තිබේ.
කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ කාර්යභාර කළමනාකරු සදහන් කළේ, ගුවන් යානයේ කාර්මික දෝෂයක් පවතින බවට ඇතිවූ සැකයක් මත, එය යළි කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට ගොඩබස්වා ඇති බවයි.
ඉන්දීය ගුවන් සීමාවට ඇතුලු වීමෙන් අනතුරුව, එය යළි හරවා කටුනායකට පැමිණ ඇතැයි ඔහු සඳහන් කළේය.
කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළෙන් යූඑල් 229 දරන අදාළ ගුවන් යානය ගමන් අරඹා තිබුණේ, අද පස්වරු 6.44 ට පමණය.
එහි මගීන් 179 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු සිට තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart