
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාඥයකු සහ ආයතන ප්‍රධානියකු වන රේ ජයවර්ධන, ට්‍රම්ප් පරිපාලනය සිදුකරන විද්‍යාත්මක පර්යේෂණ සඳහා කප්පාදු කිරීම් මධ්‍යයේ, එක්සත් ජනපදයේ ධනවත්ම සහ වඩාත්ම ප්‍රභූ විශ්වවිද්‍යාලවලින් එකක් වන කැල්ටෙක් හි ඊළඟ සභාපතිවරයා බවට පත්වනු ඇත.
විශ්වවිද්‍යාලයේ භාරකාර මණ්ඩලය අඟහරුවාදා උදෑසන මෙම පත්වීම නිවේදනය කළේය.
බොහෝ විද්‍යාත්මක ජයග්‍රහණ සහ නොබෙල් ත්‍යාගලාභීන් දුසිම් ගණනක් බිහිකළ වසර 134 ක් පැරණි විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා ලෙස රේ ජයවර්ධන ජූලි 1 වැනි දින වැඩ භාරගනු ඇත.
අක්කර 124ක් විශාල විශ්වවිද්‍යාලයේ පාඨමාලා 300 කට වැඩි සංඛ්‍යාවක සිසුහු 2,400 ක් පමණ අධ්‍යයනය ලබති.
පසුගිය අඟහරුවාදා කාර්ය මණ්ඩලය සහ සිසුන් 500 කට අධික සංඛ්‍යාවක් අමතමින් ජයවර්ධන කළ පළමු ප්රකාශයේදී, 1980 ගණන්වල ශ්‍රී ලංකාවේ හැදීවැඩෙන දරුවෙකුව සිටියදී, බ්‍රහස්පති සහ සෙනසුරුගේ රූප සහිත JPL දර්ශන පොතකින් බාහිර අභ්‍යවකාශය ගැන ඉගෙන ගැනීමට ඔහු තුළ වූ ආශාව ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart