
පාසල් දරුවන්ගේ ආහාර වේල හොරාකලා සැමියාගේ උපන්දිනයට ප්රින්සිපල් පාටි දාලා
පාසල් දරුවන්ගේ ආහර දිමනා මුදල් වංචා කොට එම මුදලින් සිය සැමියාගේ උපන් දින සාදය පැවැත්වු බවට මැදිරිගිරිය ප්රදේශයේ පාසලක විදුහල්පතිනියකට විරුද්ධව එල්ලවු සියලු චෝදනා තහවුරුවු














