
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්රිකුණාමලය සම්බුද්ධාලෝක විහාරස්ථාන භූමියේ බුද්ධ ප්රතිමාවක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව පැවති නඩු විභාගයේදී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු පිරිසගේ සුවදුක් විමසීමට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හා බත්තරමුල්ලේ සීලරතන භික්ෂුව ඇතුළු පිරිසක් ඊයේ (16දා) ත්රිකුණාමලය බන්ධනාගාරය වෙත ගොස් ඇත.
පිරිසගේ සුවදුක් විමසීමෙන් පසුව බන්ධනාගාරයෙන් පිටතට පැමිණි විමල් වීරවංශ පැවසුවේ බන්ධනාගාරය තුළ බලංගොඩ කස්සප භික්ෂුව ආරම්භ කර තිබුණු උපවාසය ඉදිරි නඩු විභාගයේදී එළැඹෙන තීරණය තෙක් තාවකාලිකව නැවැත්වූ බව දැනුම්දුන් බවයි.
මෙවැනි සංවේදී සිදුවීම්වලදී රජය කටයුතු කරන්නේ අපරිණතභාවයකින් බවත්, ඒ හේතුවෙන් මෙවැනි අර්බුද නිර්මාණය වන බවත් ඔහු කීවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart