
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු කථානායක අශෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වී රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.
ඊයේ (16) රාත්රියේ අශෝක රන්වලගේ නිවස ආසන්නයේදීම මෙම අනතුර සිදුවී ඇති බව බියගම පොලිසිය සඳහන් කරයි.
කැලණිය බියගම මාර්ගයේ අශෝක රන්වලගේ බිරිඳ පැදවූ මෝටර් රථය නිවසට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී කැලණිය දෙස සිට පැමිණි තවත් මෝටර් රථයක් එම මෝටර් රථයේ ගැටී ඇතැයි පැවැසේ.
පාර්ලිමේන්තු මන්ත්රීවරයාගේ නිවසේ රාත්රී ආරක්ෂක රාජකාරීයේ නිරතව සිටි පොලිස් නිලධාරියකු විසින් අදාළ අනතුර සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇත.
අනතුර සිදුකළ අනෙක් මෝටර් රථයේ රියදුරා කළුතර උතුර ප්රදේශයේ පදිංචිකරුවකු වන බවත්, අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කර සිට ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අනතුරෙන් තුවාල ලැබූ මන්ත්රීවරයාගේ බිරිඳ මේ වනවිට රෝහල්ගතව ප්රතිකාර ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart