
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිම්බාබ්වේ සහ නැමීබියාව එක්ව සත්කාරකත්වය දරන ICC වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව අද (17) ජපානයට එරෙහිව පළමු තරගයට ක්‍රීඩාකරනු ඇත.
තරගය නැමීබියාවේ වින්ඩ්හෝක් හිදී දේශීය වේලාවෙන් පස්වරු 1ට ආරම්භ වීමට නියමිතය.
කණ්ඩායම් 16 කින් සමන්විත තරගාවලියේ A කාණ්ඩයේ ශ්‍රී ලංකාව ස්ථානගත වී ඇති අතර, කණ්ඩායම් කාණ්ඩ හතරකට බෙදා ඇත.
තරඟාවලිය ඊයේ (16) ආරම්භ වූ අතර තරඟ හතරක් පැවැත්විණි.
එහිදී දකුණු අප්‍රිකාව ඇෆ්ගනිස්ථානයට එරෙහිව පරාජයට පත් වූ අතර, එංගලන්තය පාකිස්තානයට එරෙහිව ජයග්‍රහණයක් වාර්තා කළේය.
ඕස්ට්‍රේලියාව අයර්ලන්තයට එරෙහිව ජයග්‍රහණයක් වාර්තා කළ අතර, බටහිර ඉන්දීය කොදෙව්වෝ ටැන්සානියාව පරාජය කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart