
ක්ෂේත්‍ර රෝහල් ඇතුළු ඉන්දියානු හදිසි වෛද්‍යාධාර ශ්‍රී ලංකාවට | එක රෝහලක් වැලිමඩට
හදිසි වෛද්‍යාධාර රැගත් ඉන්දියානු ගුවන් හමුදාවේ C-17A ගුවන් යානයක් ඊයේ (02) පස්වරුවේ මෙරටට පැමිණියේය. මෙම වෛද්‍යාධාර තොගයට අත්‍යවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ සහ අඛණ්ඩ ගලවා ගැනීමේ














