
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසරේ හයවැනි ශ්‍රේණියේ සිසුන් භාවිත කළ පෙළපොත් මෙම වසරේ හයවැනි ශ්‍රේණියේ සිසු කණ්ඩායමටද ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මෙම වසරේ හයවැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පැරණි විෂය නිර්දේශය දිගටම ඉගැන්වීමට ගත් තීරණයෙන් පසුව මෙය සිදුවේ.
හයවැනි ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙම වසරේ හඳුන්වාදීමට නියමිතව තිබුණද, විපක්ෂය ඇතුළු විවිධ පාර්ශවයන් විසින් දිගින් දිගටම මතුකරන ලද විරෝධතා හේතුවෙන් රජය ඒවා 2027 දක්වා කල්දමා ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පවසන්නේ, හයවැනි ශ්‍රේණියේ සිසුන් සඳහා අවශ්‍ය වැඩපොත් මුද්‍රණය කිරීමට පියවර ගනිමින් සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart