
විශ්රාමික රසපරීක්ෂක නිලධාරියෙක් අල්ලස් චෝදනාවකට අල්ලයි | කොම්පැනියකට හොර වාර්තා හදල දීලලු
රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්රාමික නිලධාරියෙකු දෙසැම්බර් 5 වැනි දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. නිල වාහන පරීක්ෂණ වාර්තා














