
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 270 කට වඩා ප්‍රවාහනය කරන ලද බහුදින ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු බුද්ධි තොරතුරු මත පදනම්ව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව මෙම මෙහෙයුම සිදුකර තිබේ.
යාත්‍රා පරීක්ෂා කිරීමේදී ‘අයිස්’ (ස්ඵටික මෙතම්ෆෙටමින්) කිලෝග්‍රෑම් 270 ක් පමණ සහ හෙරොයින් සොයාගැනීමට හැකි වූ බව නිලධාරීහු පවසති.
මත්ද්‍රව්‍ය බෝට්ටු තුළ සුක්ෂම ලෙස සඟවා තිබී ඇත.
අත්අඩංගුවට ගත් යාත්‍රා බහුදින ධීවර යාත්‍රා ලෙස හඳුනාගෙන ඇති බව බලධාරීහු සඳහන් කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart