
කස්සප භික්ෂුවගේ පෙත්සම ගැන නියෝගය ලබන 30 දෙන බව ඇපැල් උසාවිය කියයි
ත්රිකුණාමලයේ මතභේදාත්මක බුද්ධ ප්රතිමා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෞද්ධ භික්ෂූන් දෙනමක් රිමාන්ඩ් භාරයේ තබාගැනීම අවලංගු කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ජනවාරි 30














