
කොළඹ මහනගර සභාව කොලොන්නාවටත් දෑත් දිගුකරයි | කොලොන්නාවේ ග්රාම නිලධාරී කොට්ඨාශ 46 න් 42ක් විනාශයි
කොළඹ නගරාධිපති ව්රායි කැලි බල්තසාර් පවසන්නේ කොළඹ මහනගර සභාව සිය සහන කටයුතු කොලොන්නාව දක්වා දීර්ඝ කර ඇති බවයි. කොළඹ නගරයේ දිත්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් වූ














