
ඉන්දියානු උසාවිය LTTE තහනම ගැන තීන්දුවක් ගනීද? | වයිකෝගේ නඩුව පෙබරවාරි 16ට කල් තියයි
දෙමළ ඊලම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ තහනම තහවුරු කරමින් නිකුත් කරන ලද විනිශ්චය සභා නියෝගයකට එරෙහිව MDMK පක්ෂයේ මහලේකම් වයිකෝ විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය














