
අකුරේගොඩ ද්විත්ව ඝාතනය| සැකකරුවන් ගිනි තැබූ බව කියන කාර් එක රස පරීක්ෂක චෙක් කරයි(වීඩියෝ)
ගාල්ල, බද්දේගම, අගලිය ප්රදේශයේදී ගිනි තබා තිබූ මෝටර් රථය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (17) උදෑසන පරීක්ෂා කර තිබේ. පොලිසිය සැක පළ කරන්නේ














