
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිස්ත්‍රික් අධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
දයාසිරි ජයසේකර ගොනුකළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසු මෙම නියෝගය නිකුත් කළ බව වර්ථාඅ සඳහන් කරයි.
කෙසේවෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස ඔහුගේ කටයුතුවලට බාධාවක් වීම වැළැක්වීම සඳහා නියෝගයක් ඉල්ලා තවදුරටත් කරන ලද ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart