February 17, 2026

සීගිරිය, පිදුරංගල ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් 64 හැවිරිදි හංගේරියානු ජාතිකයකු මියගොස් ඇත.

ඔහු තම බිරිඳ සමඟ ඇවිද යමින් සිටියදී වන අලියාගේ ප්‍රහාරයට ලක්ව තිබේ.

ඔහු සීගිරිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව ප්‍රකාශ විය.