
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාහන ආනයන බදු වැඩිකිරීම සම්බන්ධයෙන් පැතිර යන සාවද්‍ය ප්‍රකාශවලට රැවටීමෙන් වළකින ලෙස ගැනුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසයි.
එබැවින් වාහන ආනයන බදු වැඩිකිරීම සම්බන්ධයෙන් බිය නොවන ලෙසත්, ඒ සඳහා කිසිදු අතිරේක බද්දක් පනවා නොමැති බවත් අමාත්‍යවරයා පැවසුවේය.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, ආනයනික වාහන සම්බන්ධයෙන් පවතින මෙම තත්වයට හේතුව වී ඇත්තේ සමාජ ආරක්ෂණ බද්ද වාහන අලෙවියේදී වෙනුවට ආනයනය කෙරෙන රේගු අවස්ථාවේදී අයකිරීමට තීරණය කිරීම බවයි.
වාහන විකුණා ගැනීමේ උපක්‍රමක් ලෙස මේ සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ ප්‍රචාරය කළ හැකි බැවින්, එවැනි ප්‍රකාශ සඳහා නොරැවටී සත්‍ය තොරතුරු මත පදනම්ව තීරණ ගන්නා ලෙසත් අමාත්‍යවරයා ගැනුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart