
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහ බැංකුව රටේ විදෙස් සංචිත කළමනාකරණය කරන ආකාරය ගැටලු සහගත බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මෙරට පවතින විදෙස් සංචිතවල සැබෑ තත්වය සම්බන්ධයෙන් මහ බැංකුව පැහැදිළි කළ යුතු බවයි.
විශේෂයෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ නිර්දේශවලට අනුකූලව සංචිත කළමනාකරණය කරන්නේ ද යන්න අපැහැදිලි බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ මෙම තත්වය මෙරට අනාගත විදෙස් ණය ගෙවීමේ ක්‍රියාවලියට අතිශය වැදගත් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart