
2024 වසරේ සිට මේ දක්වා දියේ ගිලී මියයෑම් 1000 පනී – පොලිසිය නාවික අංශයේ මෙහෙයුම් වැඩි කරයි
ජලය ආශ්රිත අනතුරු වැඩිවීම හේතුවෙන් ශ්රී ලංකා පොලිසිය විසින් පොලිස් නාවික අංශයේ මෙහෙයුම් පුළුල් කර තිබේ. දිවයිනේ පොලිස් කොට්ඨාශ 48න් 31ක් පුරා ජීවිතාරක්ෂක ඒකක














