
ඉරානයේ තවත් විශ්වවිද්යාලයකට ගුවන් ප්රහාරයක් – ටෙහෙරාන් නුවර ගෑස් සැපයුමත් ඇනහිටියි
ඉරානයේ ෂරීෆ් තාක්ෂණ විශ්වවිද්යාලයට ගුවන් ප්රහාරයක් එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් ටෙහෙරානයේ ඇතැම් ප්රදේශවල ගෑස් සැපයුම ඇනහිට ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. බීබීසී














