
රටම කළඹා මඩකලපුවේ පුරාවිද්‍යා පුවරු ගැලවූ කෝරලේපත්තු ප්‍රා.සභාවේ සභාපති ඇතුළු පිරිසට ඇප | වැඩේ සමථ කරගන්න පුරාවිද්‍යාව එකඟ වෙලා!
වාලච්චේන ප්‍රදේශයේ ස්ථාන 07කින් ගලවාගෙන ගිය පුරාවිද්‍යා පුවරු නැවත එම ස්ථානවල සවිකිරීමට වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිස පොරොන්දු වීමෙන් පසු එම සිද්ධියට සම්බන්ධ වාලච්චේන














