
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථානවලට බෝම්බ හෙළන බවට දෙවරක් කළ තර්ජනය එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත සිහිපත් කර ඇත.
එම තර්ජනය සඳහා ලබාදී තිබූ කාලය සඳුදා(06) කල් ඉකුත් වේ.
“මම ඉරානයට ගනුදෙනුවක් කිරීමට හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට දින දහයක් ලබාදුන් බව මතක තබා ගන්න. කාලය ගෙවී යමින් පවතී. එසේ නොකළහොත් පැය 48 කට පෙර ඔවුන්ට අපාය දැකගත හැකිවනු ඇත.” ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහන් කර ඇත. “දෙවියන් වහන්සේට මහිමය වේවා!”. යැයි ඔහු වැඩිදුරටත් පවසයි.
යුද්ධය අවසන් කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමක් සොයන අතරම, ට්‍රම්ප් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථානවලට බෝම්බ හෙලන බවට නැවත නැවතත් තර්ජනය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart