
පාර්ලිමේන්තුවේ ලිංගික අතවර සිද්ධිය – එහෙම එකක් වෙලා නැහැ කියලා පරීක්ෂණයෙන් හෙළිවෙලා
තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවකට කිසිදු ලිංගික හිරිහැරයක් සිදුවී නොමැති බව ඒ සම්බන්ධයෙන් කරන ලද බාහිර පරීක්ෂණයකින් නිගමනය කර ඇතැයි පාර්ලිමේන්තු පරිපාලනය විසින් නිකුත්














