Skip links

ස්වභාවික ආපදා නිසා වාර්ෂිකව සිදුවන හානිය දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට 1.5ක්ලු

මෙරටට බලපාන ස්වභාවික ව්‍යවසන සහ ඒ ඔස්සේ ආර්ථිකයට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.

විපක්ෂය වැඩකරන්නේ වගකීමෙන් බව රවී කියයි

දිට්වා සුළි කුණාටුවේ බලපෑම හමුවේ රට මුහුණ පෑ ව්‍යවසනකාරී තත්වයෙන් අනතුරුව වර්තමානයේදී සියලුදෙනා රටක් ලෙස එකට එක්ව කටයුතු කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු
This website uses cookies to improve your web experience.