May 16, 2026

ශ්‍රී ලංකන් ගුවන් සේවාවට සේවා සපයන්නකු වෙත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 74,000ක් ගෙවීමේදී ගනුදෙනු දෝෂයක් සිදුවී ඇති බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක ඩේලි මිරර් පුවත්පතට වෙත තහවුරු කර ඇත.

මෙම වැරදි ගනුදෙනුව 2026 වසරේ පෙබරවාරි මාසයේදී සිදුවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත් අමාත්‍යවරයා පවසා තිබේ.