
අලි සබ්රි රහීම් මන්ත්රීකමට සුදුසු නැහැ – මාර්තු 12 ව්‍යාපාරය
ජංගම දුරකථන සහ රත්‍රං ජාවාරම් කිරීමට උත්සාහ කරමින් පසුගියදා අත්අඩංගුවට පත් අලි සබ්රි රහීම් තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකම් නොමැති බව, පිරිසිදු දේශපාලනයක් වෙනුවෙන්











