
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ළමුන් සහ පාසල් සිසුන් පැහැරගෙන යන බවට අසත්‍ය ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ බුද්ධි අංශය එවැනි ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගලයන් සමීපව නිරීක්ෂණය කරන අතර, වැරදි තොරතුරුවලට ගොදුරු නොවී සිටීමේ වැදගත්කම ජනතවට අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart