
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට මිටියකින් ගහපු භික්ෂුව අංගොඩ යවයි
කොළඹ ධර්මපාල මාවතේ පිහිටි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ දේපළවලට මිටියකින් පහරදී නිලධාරින්ට මරණ තර්ජනය කළ බව කියන 55 හැවිරිදි භික්ෂූන් වහන්සේ නමක් කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට














