
කඩුවෙල විදුලි උපකරණ වෙළඳසැලක ඇති වූ ගින්නකින් එකම පවුලේ සිව්දෙනෙක් මියයයි (වීඩියෝ)
කඩුවෙල නගරයේ විදුලි උපකරණ අලෙවිසැලක අද උදෑසන හටගත් ගින්නකින් එකම පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මව, පියා සහ වයස අවුරුදු දෙකක්














