
බොරැල්ලේ හොර ඉඩම් ඔප්පු-හැඳුනුම්පත්-නිල මුද්‍රා ජාවාරමක් CIDයට කොටු
ව්‍යාජ ඉඩම් ලේඛන, හොර ජාතික හැඳුනුම්පත් සහ ව්‍යාජ නිල මුද්‍රා සකස් කරමින් සිදුකරගෙන ගිය මහාපරිමාණ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට














