
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී ලෙස අල්ලා ගන්නා ලද පොල්කොළ මෝර මසුන් (Alopias Vulpinus සහ Carcharhinus Longimanus) කිලෝග්‍රෑම් 2650 කට අධික තොගයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයන් හත්දෙනකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.
මීගමුව ධීවර වරායේදී අද (21) උදෑසන සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
2015 ඔක්තෝබර් මස 26 වැනි දිනැති අංක 1938/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ විධිවිධාන උල්ලංඝනය කරමින් මෙම මෝර මසුන් තොගය අල්ලා ගෙන ඇති බව හෙළි වී තිබේ.
අත්අඩංගුවට ගත් ධීවරයන්, මෝර මත්ස්‍ය තොගය සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart