
පළාත් සභා පරක්කු කිරීම ගැන හිටපු මැකෝ දෙහි කපයි
මහජන නියෝජිතයන් නොමැතිව පළාත් සභා තවදුරටත් ක්රියාත්මක වීම ප්රජාතන්ත්රවාදී ප්රතිපත්ති උල්ලංඝනය කිරීමක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය ප්රකාශ කරයි. ජනමාධ්ය ඇමතූ මහින්ද දේශප්රිය කියාසිටියේ,














