
මෙට්‍රෝ බස් සේවා මධ්‍යස්ථානයක් සඳහා අනුමැතියක් නැතිව ඉඩමක් අල්ලාගෙන ඇතැයි ‘මිලේනියම් නිවාස සංවර්ධකයන්ගෙන්’ චෝදනා
යෝජිත මෙට්‍රෝ බස්රථ සේවා මධ්‍යස්ථානයක් සඳහා අතුරුගිරියේ පිහිටි තමන්ට අයත් ඉඩමකට අවසරයකින් තොරව ඇතුළු වී එහි මායිම් වැට සහ ගේට්ටු ඉවත් කර ඇති බවත්, එම














