Skip links

දැරියන් ආරක්ෂා කරන ලෙස ජාත්‍යන්තර සංවිධානයක් පාකිස්ථානයෙන් ඉල්ලයි

පකිස්තානයේ දැරියන් පැහැර ගැනීම්, බලහත්කාරයෙන් ආගම් මාරුකිරීම් සහ ළමා විවාහවලින් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරුවන් තිදෙනෙක් පකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

විදේශීය සමාගම්වලට ඉන්ධන සහනාධාර ලබාදීම නොකළ යුතු බව රවී අවධාරණය කරයි

විදේශීය සමාගම්වලට ඉන්ධන සහනාධාරය ලබාදීම රජය විසින් සිදු නොකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි. ජනමාධ්‍ය හමුවේ අදහස්

ඉන්දීය අගමැති සහ ස්විට්සර්ලන්ත ජනපති අතර හමුවක්

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ස්විට්සර්ලන්ත ජනාධිපති ගයි පර්මලින් අතර නියෝජිත මට්ටමේ නිල සාකච්ඡාවක් නවදිල්ලි නුවර හයිද්‍රාබාද් භවනේදී පැවැත්වුණි. රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි ස්විට්සර්ලන්ත

ඉම්රාන් ඛාන් නිදහස් කරන්නැයි බලකරමින් පාකිස්ථානයේ දැවැන්ත විරෝධතා

හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස බලකරමින් ඔහුගේ පාකිස්ථාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය සංවිධානය කළ දැවැන්ත විරෝධතා පාගමන ඉරිදා දිනයේදී එරට වයඹදිග කලාපයෙන් ආරම්භ

චීනයේ ක්‍රියාකලාපය ගැන තායිවානය කණස්සල්ලෙන්

චීනය තුළ සංචාරය කරන සහ එරට වෙසෙන සිය රට වැසියන් ඉලක්ක කරගනිමින් සිදුවන අත්අඩංගුවට ගැනීම් සහ අතුරුදහන් වීම් පිළිබඳව තායිවාන රජය සිය දැඩි අවධානය යොමු
This website uses cookies to improve your web experience.