
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රතිසංස්කරණය කරන ලද රන් වියන ආලෝකමත් කිරීම සඳහා ස්ථාපිත කළ නව ආලෝකකරණ පද්ධතිය නිල වශයෙන් විවෘත කර තිබේ.
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිපාණන්, තායිලන්තයේ වට් මාර්ප් ජෑන් ආරාමයේ අතිපූජ්‍ය ලුආං පෝ-අනන් අකංචාගනෝ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ තායි බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ නියෝජිත පිරිසක් සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ සහභාගීත්වයෙන් මෙම විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි.
මොසැයික් තාක්ෂණය උපයෝගී කරගනිමින් ප්‍රතිසංස්කරණය කර ඇති රන් වියනේ පෙනුම තවදුරටත් ඔප් නැංවීම සඳහා, ඉවාසාකි සමාගම මගින් නිෂ්පාදනය කරන ලද නව High-Beam Eye Light පද්ධතිය මේ සඳහා සවි කර ඇත.
මෙම නවීන ආලෝකකරණ පද්ධතිය මගින් ප්‍රතිසංස්කරණය කරන ලද රන් වියන ආලෝකමත් කරමින් එහි ගෘහ නිර්මාණ සුන්දරත්වය ඉස්මතු කරන අතර, ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයට නව දෘශ්‍ය ආකර්ෂණයක් ද එක්කරනු ඇත.
බුදුන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මහනුවර ශ්‍රී දළදා මාලිගාව, ශ්‍රී ලංකාවේ වඩාත්ම පූජනීය බෞද්ද්ධස්ථානයක් ලෙස සැලකේ.




Adding {{itemName}} to cart
Added {{itemName}} to cart