
නලින්ද “නෑ” කියද්දී තෙල් මිල වැඩිකළේ ‘මිල සූත්‍රයට’ බව තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ කියයි
ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව ඉන්ධන මිල සංශෝධන සිදුකළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පැවසීය. අඟහරුවාදා (24) පැවති ජනමාධ්‍ය හමුවකදී අදහස්














