
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීම සදහා නීතිවිරෝධී ලෙස ඉන්ධන බවුසරක් සන්තකයේ තබාගෙන සිටි ගෝනපොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරගහහේන ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිද පුද්ගලයෙකි.
සැකකරු රැස්කරගෙන තිබූ ඩීසල් ලීටර් 6752 ක් සහ පෙට්‍රල් ලීටර් 120 ක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුව ආවේක්ෂණ නිලධාරීන් යොදවා කළ විමර්ශනවලන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart