
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
IPL 2026 තරගාවලිය සඳහා එංගලන්තයේ සෑම් කරන් වෙනුවට ශ්රී ලංකා T20 නායක දසුන් ශානක රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් නම් කර ඇත.
තරඟාවලියට පෙර ආබාධයක් හේතුවෙන් කරන් ඉවත් කළ බව කණ්ඩායම ප්රකාශ කළේය.
කණ්ඩායම් සමබරතාව පවත්වා ගැනීම සඳහා ශානක තුන් ඉරියව් විකල්පයක් ලෙස ගෙන ඇති බව කණ්ඩායමේ ක්රිකට් අධ්යක්ෂ කුමාර් සංගක්කාර සඳහන් කළේය.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ආරම්භක තරඟය මාර්තු 30 වැනිදා ගුවහාටිහිදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart