March 24, 2026

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති (OIC) ලෙස සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා තිබේ.

ඔහු පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාශයට අනුයුක්ත කර ඇති බව වාර්තා වේ.