
හොර සිගරට් තොගයක් එක්ක කටුනායකදී තරුණයෙක් අත්අඩංගුවට
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී විදේශීයව නිෂ්පාදිත සිගරට් කූරු 7,600ක් රට තුළට ගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට














