
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සියලු ජාතීන් එක්සත් කළ එක්සත් ජාතික පක්ෂය තුල වර්තමානයේදී කිසිඳු එක්සත් බවක් හෝ සංවිධානාත්මක බවක් නොමැති බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.
ceylonwire.lk වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.
ඔහු එහිදී පෙන්වා දුන්නේ ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී අපේක්ෂයින් තෝරා පත් කර තිබුණේ ද එවැනි එක්සත් බවකින් හෝ සංවිධානාත්මක බවකින් නොවන බවයි.
ඔහු කියා සිටියේ පක්ෂය තුළ එලෙස අත්තනෝමතික ක්‍රියා සිදු කරන්නේ භුතයින් දෙදෙනෙකු ලෙස ක්‍රියාකරමින් පක්ෂය විනාශ කරන දෙදෙනෙකු බවයි.
ඔවුන්ගේ උත්සහය පක්ෂය තුළ සිටින ජ්‍යෙෂ්ඨයින් ඉවත් කිරීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එලෙස සිදු කර පක්ෂය ඔවුන්ට අවශ්‍ය පරිදි මෙහෙයවීම එම පුද්ගලයින්ගේ උත්සහය බව ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart