
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්‍රිරෝද රථ සොරකමකට සම්බන්ධ සැකකරුවකු රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ සැකකරු සන්තකයේ තිබී ‘අයිස්’ මත්ද්‍රව්‍ය සොයාගැනුණු බවයි.
ලද තොරතුරකට අනුව රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රාගම බස් නැවතුම්පොළ අසලදී සිදුකළ වැටළීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර, එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 480 ක් ද සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඔහු ජූනි 04 වනදා රාගම පොලිසියට වාර්තා වී තිබූ රුපියල් ලක්ෂ 18 ක් පමණ වටිනා ත්‍රිරෝද රථයක් කොල්ලකෑමේ සිද්ධියක ප්‍රධාන සැකකරු බවයි.
සොරාගත් ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart