
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසන පරිදි, කලක් අක්‍රියව පැවැති වාලච්චේන කඩදාසි කම්හල දැන් ලාභ සහිතව ක්‍රියාත්මක වන අතර එහි දිගුකාලීන ණය පියවීමට පටන් ගෙන තිබේ.
නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම සඳහා නව යන්ත්‍රෝපකරණ ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය.
කර්මාන්ත ශාලාව නැවත පණගැන්වීමට අමතරව, කෞතුකාගාරයක්, ත්‍රාසජනක කඳවුරු භූමියක්, ඡායාරූප ගැනීමේ මධ්‍යස්ථානයක් සහ නව සංචාරක පහසුකම් ඇතුළුව ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයට අදාළ මුලපිරීම් රාශියක් සංවර්ධනය වෙමින් පවතින බවද ඇමැතිවරයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart