
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 තායිවාන මලල ක්රීඩා විවෘත තරගාවලියේදී ශ්රී ලංකා ක්රීඩක ක්රීඩිකාවෝ ආකර්ෂණීය දස්කම් දැක්වූ අතර, පදක්කම් දෙකක් ලබාගත්හ.
කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දිල්හානි ලේකම්ගේ මීටර් 56.62 ක විශිෂ්ට විසිකිරීමක් සමඟින් රිදී පදක්කම දිනාගත් අතර, ශ්රී ලංකාවේ ඉහළම තලයේ ක්රීඩිකාවක් ලෙස ඇයගේ තත්ත්වය තවත් තහවුරු විය.
මේ අතර, චමෝද් යෝදසිංහ ඉතා තරඟකාරී පිරිමි මීටර් 100 අවසන් තරගයේදී ලෝකඩ පදක්කම දිනාගත් අතර, ඔහු තත්පර 10.38 ක වේගවත් කාලයක් වාර්තා කරමින් ඉහළම කෙටි දුර ධාවන ශූරයන් අතරට පැමිණියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart