
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී විදේශීයව නිෂ්පාදිත සිගරට් කූරු 7,600ක් රට තුළට ගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් මත, ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (08) රාත්‍රියේ සිදුකරන ලද මෙහෙයුමකදී එම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
සැකකරු ඇලබඩගම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart