
ජනප්රිය ඉන්දීය නළු මොහාන්ලාල් ශ්රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණේ(වීඩියෝ)
ශ්රී ලංකාවට පැමිණ සිටින ජනප්රිය ඉන්දීය නළු මොහාන්ලාල් අද (19) දින ශ්රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ ඇත. අධ්යක්ෂ මහේෂ් නාරායනන්ගේ ඉදිරියේදී තිරගතවීමට නියමිත නවතම චිත්රපටයේ දෙවැනි













