
“මගේ වාහනේ හැප්පුණා අප්පා-ඒකයි විවාදෙට එන්න පරක්කු වුණේ”-අජිත් ලයිව් ඇවිත් කියයි(වීඩියෝ)
ඊයේ උදෑසන සිය වාහනය අනතුරකට ලක්වීම හේතුවෙන් ඊශ්රායල-ඉරාන ගැටුම පිළිබඳ කල්තැබීමේ විවාදය ආරම්භ කිරීමට නියමිත වේලාවට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී.














