
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානය සමග පවතින ගැටුම හේතුවෙන් ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් හයදෙනකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
එම ගැටුමින් පුද්ගලයන් හතරදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනකුගේ නිවාසවලට හානි සිදුවී ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.
මේ අතර, හෝටල් සහ අවන්හල් යන අංශවල රැකියා සඳහා ඊශ්‍රායලයට යෑමට නියමිතව සිටි ශ්‍රී ලාංකිකයන් 146 දෙනකු ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් දැනට ශ්‍රී ලංකාවේ රැඳීසිටිති.
ගුවන් ගමන් මෙහෙයුම් නැවත ආරම්භ වූ පසු ඔවුන් ඊශ්‍රායලයට ගමන් පහසු කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි තානාපතිවරයා තවදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart