
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටකතා මත පදනම්ව උතුරේ සමූහ මිනී වළවල් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියානොකරන බව රජය පවසන නමුත් එම ප්‍රකාශ විමර්ශනය කිරීමට කැමැත්තෙන් සිටීන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
උතුරේ සමූහ මිනී වළවල් කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවෙමින් පවතින බවද ඔහු පැවැසීය.
කෙසේවෙතත්, සමහර මිනී වළවල් සම්බන්ධයෙන් පැමිණිලි නොමැති බවත්, පරීක්ෂණයක් පැවැත්වීමට කිසිදු පදනමක් නොමැති බවත්, ඔහු සඳහන් කරයි.
උතුරේ සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් ඉලංගයි තමිල් අරසු කච්චි (ITAK) මන්ත්‍රී එස්. ශ්‍රීධරන් විසින් මතු කරන ලද ගැටළුවලට අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දක්වමින් මේ බව සඳහන් කළේය.
අධිකරණ නියෝගයක් මත පදනම්ව ඇතැම් මිනී වළවල් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart