
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාරිභෝගිකයන් තම ආහාර සඳහා දරන වියදමේ සිට වෙනත් මිලදී ගැනීම් සහ විනෝදාස්වාද ක්‍රියාකාරකම් ආදී සෑම දෙයක් සඳහාම සිදුකරන වියදම් ඉහළ ගොස් ඇති බව පිළිඹිබු කරමින් ඉකුත් අප්‍රේල් මාසයේදී ක්‍රෙඩිට් කාඩ් මගින් සිදුකරන වියදම්වල සැළකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එම මාසය තුළ පමණක් රුපියල් මිලියන 4,381 ක් වටිනා ක්‍රෙඩිට් කාඩ් සඳහා ණය දීර්ඝ කිරීම් සිදුකර ඇතු බව අප්‍රේල් මාසය සඳහා පවතින නවතම දත්ත පෙන්වාදෙයි.
ජනතාව ප්‍රධාන ආහාර ද්‍රව්‍යවල සිට කල්පවතින දෑ දක්වා මෙනම, විවේකී ගතකිරීම්, රාත්‍රී ආහාර මෙන්ම වෙනත් විනෝදාස්වාද ක්‍රියාකාරකම් දක්වා වූ සෑම දෙයක් සඳහාම අප්‍රේල් මාසයේදී වැඩිපුර වියදම් කිරීම ඊට හේතුව ලෙස සැලළකේ.
සාපේක්ෂව කුඩා වුවද අප්‍රේල් මාසයේ හිඟ ක්‍රෙඩිට් කාඩ් ශේෂයේ වර්ධනය, මාසය සඳහා වූ මුළු පෞද්ගලික අංශයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 87 හා සමපාත වේ.
කෙසේවෙතත්, ක්‍රෙඩිට් කාඩ් වියදම් පාරිභෝගික වියදම් සඳහා පවතින ප්රමුඛ ක්‍රමයක් නොවන අතර, තවමත් විශාල පිරිසක් මුදල්වලින් ගනුදෙනු කරයි.
තවද, බොහෝ පිරිස් නියමිත දිනට හෝ ඊට පෙර වියදම් සඳහා කළ මුදල් ප්‍රමාණය පියවීමට නැඹුරු වන බැවින් කාඩ්පත්වල බොහෝ වියදම් ද කැපීපෙනෙන කාඩ්පත් ශේෂයේ සම්පූර්ණයෙන්ම නොපෙන්වයි.
අප්‍රේල් මාසයේ හිඟ ක්‍රෙඩිට් කාඩ් ශේෂය සාපේක්ෂව සැළකිව යුතු මට්ටමේ ප්රසාරණයක් පෙන්නුම් කළද, පළමු මාස හතර සඳහා මුළු මුදල රුපියල් මිලියන 1,879ක් පමණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart